ලිඛිත සාක්ෂි

ශ්‍රී ලංකාවේ පුරාණ ගුවන් තාක්ෂණය පිළිබඳ ලිඛිත සාක්ෂි

 

 

ශ්‍රී ලංකාව ලෝකයේ ආශ්චර්යකි. එමෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනාවරණය කර නොගත් කාරණා තවමත් ඇත. පුරාණ කාලයේදී ශ්‍රී ලංකාවේ භාවිත වී යැයි කියා විශ්වාස කෙරෙන ගුවන් තාක්ෂණයට ඒ අතර හිමි වන්නේ සුවිශේෂ තැනෙකි. ඒ පිළිබඳ තොරතුරු සඳහන් ලේඛන, කැටයම්, කලා නිර්මාණ හෝ වෙනත් කිසියම් ආකාරයක් ඇතනම් ඒවා මා සමඟ බෙදා හදා ගන්න අමතක නොකරන මෙන් මම කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබට සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන ඕනෑම මාධ්‍යකින් ඒ පිළිබඳ තොරතුරු පහත සඳහන් අංශයක් යටතට යොමු කළ හැකිය.

• පුරාණ ගුවන් නියමුවන්
• පුරාණ ගුවන් යානා
• පුරාණ ගුවන්තොටුපොළ
• පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ සිතුවම්
• පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ කැටයම්
• පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ මානව කෘති
• පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ සම්ප්‍රදායික නර්තන
• පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ සම්ප්‍රදායික නාද රටා
• පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ ද්වාර කර්ම
• ගුවන් තාක්ෂණයට සම්බන්ධ පුරාණ කාර්මික ශිල්පයන්
• අභිරහස් ස්ථාන හෝ පුරා විද්‍යාත්මක වශයෙන් හෝ වැදගත් ස්ථාන
• පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ ජනප්‍රවාද

පුරාණ ගුවන් තාක්ෂණය පිළිබඳ තොරතුරු ඇතුළත් ලුහුඬු සටහන්, හඬපට, වීඩියෝ හෝ වෙනත් කවර ආකාරයේ හෝ මාධ්‍යක් භාවිත කරමින් වුව ඔබට අප වෙත තොරතුරු ලැබෙන්නට සැලැස්විය හැකිය.